Image result for hand with couple photo

එපා මගෙන් ඈත යන්න...... 

සිනා රැදුණ ඔය සුදු මුව

සදට හොරෙන් හංග ගන්න 

දුක හිතේවී තරු වලටත් 

එපා ඔහොම දුක දරන්න 

ඔබ මිස වෙන පැතුමක් ගැන 

නොහැකිය මට හිතාගන්න 

හැමදාමත් ඔබ මගේලු 

එපා මගෙන් ඈත යන්න....

No comments:

Post a Comment

ආදරය වරදක් නොවන්නට. ආදරය යන්න වර්තමාන තරුණ පරපුර දැඩි සේ විඳින ඒ විඳීම වේදනාවක් කරගෙන විඳවන තවත් එක් ප‍්‍රදාන තේමාවක් වී තිබේ. මෙන...